සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ…

පොලීසිය ශේප් කරන හැටි විමල් කියයි ! – VIDEO –
තම පුද්ගලයාව බේරා ගැනීමේ පටු අරමුණින් යුතුව ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා . එහි නායක විමල් විරවංශ මහතා මේ බව…
එයාලා මෙයාලා ඔක්කොම එකයි – චමින්ද විජේසිරි – VIDEO –
පසුගිය සමයේ ආණ්ඩු බලය හිමිව තිබූ පිරිස් ගමන්කළ මාර්ගයේම මෙම ආණ්ඩුවද ගමන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා . ඔහු…
කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇතුළු මුදල් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ දී ප්‍රාඩෝ වර්ගයේ ජීප්…
විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ
2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චක්‍රලේක අංක 03/2025 හා pen/pol06/25-2024 චක්‍රලේක මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට…
සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
ආපදා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගී වූ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන්…
කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට අභිනවයෙන් පත් වූ Isabelle Catherine Martin මහත්මිය ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. දිට්වා සුළි කුණාටුවෙන් සිදු…
වතු සේවක පවුල් 24 කට නව නිවාස
වතු සේවක පවුල් 24 ක් වෙත නව නිවාස ලබාදීම සිදුකෙරුණා. ලයින් කාමර වෙනුවට තනි නිවාස ලබාදීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ…
කදුකර ජනතාවට නිවාස 8000 ක් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්
මධ්‍යම කඳුකරය රැක ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අවදානම් කලාපයේ පවතින නිවාස 15,000 ක් හඳුනාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලබන වසර අවසන් වන…
හුරුළුවැව ජලාශ වාන් දමයි
පුත්තලම ඉඟිනිමිටිය ජලාශයේ අද උදෑසන වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඉන් තත්ත්පරයට ඝන අඩි 1,000 ජල ප්‍රමාණයක් මුදාහැර ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ…
ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලන්ඩනයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට…
තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබෙනවා. ඒ අධ්‍යාපන, උසස්…
ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත්…
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර මෙරටට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, ආපදාවෙන් හානියට පත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































