නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
ජාතන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත යන්න මෙවර එහි තේමාවයි. එහි සැමරුම් උත්සවය, අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන් අද ග්‍රාම…
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළා. ජනක් ද සිල්වා,…
මුහුදු ගිය දෙදෙකු අතුරුදන්
ධීවර රැකියාව සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 27 හා 34 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිඩ්සිය සදහන්…
දක්ෂිණ අධිවේගයේ අනතුරක් – අයෙක් රෝහලට
දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද (22) රාත්‍රියේ සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. ගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි…
විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
වංචාකාරී ලෙස ගිණුමකින් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය…
විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙරට ගොවී ජනතාව ගැන කතා කරන්න අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(21)…
භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
හැටන් නගරයේ වෙළෙඳ සැල්වලට ගොස් එම වෙළෙඳ සැල්වල ඇති භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැටන් පොලිසිය මහජන සහය පතනවා. වෙළෙඳ සේවකයින් අඩු වෙළෙඳ…
උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අද(22) අලුයම ජීවිතක්සයට…
සම්පත් මනම්පේරීමට නවාතැන් විදුලි සේවකයෙක් දැලේ
සම්පත් මනම්පේරි හට නවාතැන් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ති…
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ…
උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් උසස් අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කල යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය…
හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළ ගම්පහ මහාධිකරණය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි අතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිරිත දෙසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
රුසියාවේ භූ කම්පනයක්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































