රුසියාවට අඩි 13 ක් උස සුනාමි රළ කඩා වදියි – ජපානයටත් අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 8.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වයක් අද ඇළුයම හට ගෙන තිබුණා. රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි සිට සැතපුම්…

බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් පස්දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන්…
මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති…
පහරදීමකින් තරුණයෙකු මරුට
මාතලේ, පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකදී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙංවා. මිය ගිය තරුණයා වයස අවුරුදු 18…
පළාත් දෙකකට සිහින් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් අද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.…
වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න
පාසල් පැවැත්වෙන කාල සීමාව විනාඩි තිහකින් දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම් එය අමතාර රාජකාරී හා වගකීම් බරක් වන බවත් එයට සරිලන ලෙස වැටුප් වර්ධකයක්…
සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඇති සුදු අරලිය හෝටලය ඉවත් කළ නොහැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක කාර්යාලය පවසනව බව වාර්තා වනවා. අදාළ ඉඩම් වර්ෂ 1977දී නීත්‍යානුකූලව…
සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්
සමලිංගික විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂ කිරීමේ වැදගත්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් අවධාරණය කර තිබෙනවා.…
ෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවෙල පොලිසිය විසින් මෙම සාදය වටලා තිබෙනවා. මෙම සාදය ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ බවටයි වාර්තා…
හැටන් – මස්කෙළිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇද හැලෙන අධික වැසිත් සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට…
මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවහින්න යබරත්තාව හා මීයකෙටුආර යන වැව් ප්‍රතිසංස්කරණය අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුයි වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව…
ව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකස් කරන ලද පුද්ගලෙයකු ව්‍යාජ ලේඛන තොගයක්ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබෙනවා. නවසීලන්ත…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරගය අද
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube සමාජ මාධ්‍යය තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව යොවුන් වියේ පසුවන්නන්ට YouTube වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන…
චීන රජයෙන් දෙමව්පියන්ට මුදල් සහනාධාරයක්
රුසියානු භූකම්පනය හේතුවෙන් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහමුලින්ම විනාශ වෙලා
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…