BREAKING NEWS: මුදල් නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒම හතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත්,…
තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්
තලවකැලේ ලිදුල නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරු 3.30ටපැවැත්වුණා. ඒ තලවකැලේ ලිදුල නගර සභා…
ගිනි අවි දෙකක් සමග තිදෙනෙක් අල්ලයි
ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් තිදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔයාමඩුව ප්‍රදේශයේදී එක් සැකකරුවෙක්ද අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතිමලේ පොලිසියෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස්…
ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා. එහි මූලික සාකච්ඡාවක්…
ඉන්දන හිඟය ගැන නිවේදනයක්
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. අනවශ්‍ය ලෙස තොග…
ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ
ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ දී ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉදිරි වසර දෙකහමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි…
ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව අගමැතිනිය කියයි
අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.…
අතහැර දමා ගොස් තිබු සුඛෝපභෝගී වෑන් රථයක් හමු වෙයි.
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් කටුකුරුන්ද – කලීල් ප්‍රදේශයෙන් අද (18) උදෑසන සැක සහිත ලෙස වෑන් රථයක් දමා ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක්…
සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.
සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුකූල ව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම…
දිවයිනට පැමිණි හොලිවුඩ් නළු ජෙරමි අයන්ස්
ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු නිර්මාණය කරන චිත්‍රපටයක මෙරට කෙරෙන රූගත කිරීම් වලට දායකවීම සඳහා සම්මානලාභී සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් මෙරටට පැමිණ තිබෙනවා.…
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට ඕනෑම උපකාරයක් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා…
කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරු පැදියක්…
බූස්සේ රැඳවියන් 5ක් වහළයට නැග විරෝධයක
බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද උදෑසන සිට බන්ධනාගාරයේ වහළය මත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධික ස්ථුලතාවය හෙවත් තරබාරු බවින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ලොව පුරා මිලියන…
වයස අවුරුදු 9ක් සහ 5ක් වූ තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක් කරන ලද බව…
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට…
රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා. 23 වන…
ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන්…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය…
පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
පැතුම් නිස්සංක සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට අද සමත් වුනා. ඒ බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී යි. හයේ පහරක්…
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය…
තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
බංග්ලාදේශයේ දේශපාලන අර්බුද පිළිබඳ ජගත් සංවිධානයේ කණස්සල්ල
බංග්ලාදේශය තුළ ඇතැම් දේශපාලන පක්ෂ තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඔහු පවසන්නේ, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීම පිළිබඳ කණස්සල්ල පළ කරන බවයි. කෙසේ වෙතත් එවැනි තීරණය මගින් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස අනිසි ලෙස සීමා කරන බව…
මෙක්සිකෝවට එරික් තවත් දරුණු වෙයි
එයාර් ඉන්දියා ගුවන් ගමන්වලින් 15%ක් කප්පාදුවට
ඉන්දුනීසියාවේ ලකී – ලකී සක්‍රීය වෙයි
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහමුලින්ම විනාශ වෙලා
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු…