මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි
මහර බන්ධනාගරයේ ඊයේ පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබෙනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගැනුනේ . ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කෙසේ වෙතත් මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් ඊයේ…

විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම…
ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව…
හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය…
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9:30ට ආරම්භ වුනා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන…
ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…
පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් අට දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. එලෙසබ ඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් හය දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්…
ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
ගිනි අවියක් පත්තු වී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා. කළුතර දකුණ පොලිසිය පවසන්නේ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එම කඳවුරේ…
එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
එන්සාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) රාත්‍රී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ…
බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
බීඩිකොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) අළුයම මීගමුව, තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස…
අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
කිසිදු පොලිස් නිලධාරියෙකුට වසර තුනකට වඩා එකම පොලිසියේ සේවය කිරීමට ඉඩ නොදී ක්‍රමානුකූලව මාරුකර යවන බව මහජන ආරක්සක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසනවා. වසර තුනකට…
වැලිගම බලය මාලිමාව අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද(02) තේරී පත්ව තිබෙනවා. දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මියගේ…
ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමත්ව තිබෙනවා . එහිදී අයිස් මත්ද්‍රව්‍ය…
ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙස්නා සී -208 යානයක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි. එම අවස්ථාවේදී එය නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් සිට තිබෙනවා.
ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරක
ප්‍රංශ ජනපති ඉන්දියාවට
දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































