අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළා. එම නිවේදනයේ දක්වා…
නුවරඑළිය නගරය මැද්දට සයිප්‍රස් කඩා වැටෙයි
නුවරඑලිය නගර මධ්‍යයේ තිබු විශාල සයිප්‍රස් ගසක්, ඊයේ (27) දින රාත්‍රී 7.30ට පමණ හමා ගිය දැඩි සුළඟකින් කඩා වැටීමෙන් මාර්ග ගමනාගමනයට බාධා හටගෙන තිබෙනවා .…
කෝටි 18 ක මත්ද්‍රව්‍ය ගුවන්තොටේදී අල්ලයි !
රුපියල් කොටි 18 කට අධික වටිනාකමකින් යුත් ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන…
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහලට
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත වූවන් 41,192 නෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා.…
රන් මිල පහළට
පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ 98,000ක්…
බූස්ස බන්ධනාගාරයෙන් දුරකථන 14ක්
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇති අතර ජංගම දුරකථනවලට අමතරව සිම්කාඩ්පත් 25ක් ඇතුළු උපාංගද සොයාගෙන තිබෙනවා. බූස්ස…
මන්ත්‍රී ජගත් ගැන පොලිස්පතිගේ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් ආකර්ෂාව ගැන පොලිස්පතිවරයා මාධ්‍ය වෙත කරන ලද…
දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා
දීපාවලී උත්සව සමයට නිවාඩු ලබා වතුකරයට පැමිණි විශෘල පිරිසක් ආපසු අද (27) දින රැකියා ස්ථානවලට යැමට සිදු වී ඇතත්, ප්‍රවාහන පහසුකම් නොමැති නිසා ආපසු රැකියා…
අවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී
වසර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුල වත්මන් රජය විසින් අල්ලා ඇති බව වැවිලි සහ ප්‍රජා…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි පැය 36ක කාලය සඳහා වූ සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ…
ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්
ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ සිපෙට්කෝ ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රීතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා ධීවර…
මිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට
පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ…
මන්දකට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනේ
ලිඳුල, නාගසේන ටිල්කුල්ටි්‍ර වතු යායේ තේ වත්තක මන්දකට හසුව සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියා පශු වෛද්‍යවරයා විසින් නිර්වින්දනය කර අද(27) දින මුදාගෙන තිබෙනවා. සතුන් දඩයම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට උතුරු සුමාත්‍රා පළාතේ 8,000 ක පමණ පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උතුරු සුමාත්‍රා, අචේ සහ බටහිර සුමාත්‍රා යන පළාත්වලට ඇදැහෙලමින් පවතින…
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































