කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

කුච්චවේලි, පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව කුච්චවේලි පොලිසිය පවසනවා. වයස අවුරුදු 16ක් පමණ වූ කුච්චවේලි ප්‍රදේශයේම පදිංචි ළමයෙක් මෙලෙස…

විදුලි සැර වැදීමෙන් රස්නායකපුර පුද්ගලයෙක් සහ කුච්චවේලි ප්‍රදේශයේ ළමයෙක් ජීවිතක්ෂය පත්ව තිබෙනවා. රස්නායකපුර, තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසනවා.…

ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවත්…

අලුත්ගම, කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක්, කලුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.…

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 15 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම…

මොනරාගල සිට අඹේවෙල සත්ව ගොවිපල දක්වා තෘණ ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. අනතුරු අද(10) දින…

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු හා සැකකාරියක් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර උතුර පොලිස් වසමේ නාගස් හන්දිය අසලදී කළුතර දිසා අපරාධ…

බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව…

ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා. එම…

වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතියපැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය(TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය…

ඇල්පිටිය මූලික රෝහලේ ගොඩනැගිල්ල තෙවැනි මහලින් වැටි පුද්ගෙලයෙක් අද(10) අලුයම මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය පවසනවා. කරන්දෙණිය කිරිපේද්දේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස්…

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට අද(10) දින ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා. හැටන්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු…

තව කියවන්​න

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක…

ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…

පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…