2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනයක්.
2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1042.5 ක් මේ සදහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත්තේ ඇ3ගලුම් සහ රෙදිපිළි , තේ,රබර්,පොල් , කුළුබඩු සහ ආහාර අපනයනය බවයි…
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය සේවකයින්ට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති…
නිධන් හැරූ පිරිසක් පොලිස් අත්අඩංගුවට
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට හොරොව්පොතාන කන්තලේ රක්ෂිතයේ නිධන් හෑරූ සැකකරුවන් පස්දෙනෙකු සහ නිධන් හෑරීමට යොදාගත් උපකරනත් ඔවුන් පැමිනි වෑන් රියත් හොරොව්පොතාන පොලිසිය විසින් අත්ඩංගුවට…
රෝහල් 17ක් ඉදිරිපිට හෙට උද්ඝෝෂණයක්
දිවයිනේ තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට හෙට දිනයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මේ අනුව හෙට දහවල් 12 සිට 2 දක්වා…
රිලවුන්ගෙන් ව්‍යාපාර කටයුතු බේරා ගැනිමට ව්‍යාපාරිකයන් උපක්‍රමයක් භාවිතා කරයි
බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක විසු රිලවුන් රංචුවක් අල්ලා ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රඡාව සහ ප්‍රදේශවාසින් පවසයි.…
හෙළුවතින් ඔස්කාර් ගිය ජෝන් සීනා
හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලිස්හි ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. සම්මාන උළෙල කවුරුත් පුදුමයට පත් කරමින් Jhon Cena ”…
ගුරුවරු වැඩට එනතුරු දෙමාපියන් ගුරුවරුන්ගේ රාජකාරිය කරන අපුරු පාසලක්
ගුරුවරුන් සේවයට පැමිණෙන තුරු පාසලේ දරුවන් රැකබලා ගැනීම මෙන්ම පාසල ආරම්භ කිරීමේ කටයුතු දෙමව්පියන්ට පැවරී ඇති පන්ති රැසකට වසර කිහිපයකින් උගන්වා නැති අපූරු පාසලක් පිළිබඳ…
පියා ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව ලෙස නම කරයි
පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය…
අස්වැසුම දෙවන අදියරයේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර…
විද්යුත් දුම්වැටි භාවිතය ඉහළට
මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ විද්යුත් දුම්වැටි උවදුරක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසුවේ මේ වන…
ජල පරිභෝජනය ප්‍රවේසමින්
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා . එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී…
ඉදිරි ඡන්ද තරගය මාලිමාව සහ ටෙලිෆෝනය සමග – පලනි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවල තරගකාරිත්වයක් පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා. කුමන පක්ෂයකින් කවුරු ජයග්‍රහණය කළද…
‘කරක් කටා’ යළි ඇතුලට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන නදුන් චින්තක නමැත්තා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…
“කතාව නොවෙයි වැඩ කළ යුතුයි.”-ඇමති මනූෂ
කතාව නොව වැඩ කිරීමට මූලිකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. බොහෝ පුද්ගලයින් විවිධ මත පළකරමින් ජනතාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක්…
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…
උස්මාන් කවාජාගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන්…
පෙන්සිල්වේනියාවේදී පුද්ගලික ජෙට් යානයක් අනතුරට
හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි. කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් අනාවරණය වී නැහැ. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි සැක කරන්නේ. සාප්පු…
පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කරයි
නවසීලන්තයේ භූ කම්පනයක්
දලෙයි ලාමාගෙන් ඉල්ලීමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…