2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනයක්.
2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1042.5 ක් මේ සදහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත්තේ ඇ3ගලුම් සහ රෙදිපිළි , තේ,රබර්,පොල් , කුළුබඩු සහ ආහාර අපනයනය බවයි…
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
තැන තැන පත්තු වෙන වෙඩි
ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ඊයේ රාත්‍රියේ ස්ථාන 2 ක සිදු වූ වෙඩි තැබීම් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබෙනවා. මේ අනුව අදාළ…
IMF කොන්දේසි විරහිතව එකඟ වෙයි
ශ්‍රී ලංකාවට අයි එම් එෆ් වෙතින් අවසානයට ලබා දීමට නියමිත වාරිකයටද කොන්දේසි විරහිතව ඔවුන් එකඟ වී ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…
කාන්තාවන් භාවිත කරමින් ඡන්දය ලබාගැනීමට සංදර්ශන-හිරුනිකා
කාන්තාවන් භාවිත කරමින් ඡන්දය ලබාගැනීමට ඇතැම් පක්ෂ සිදුකරන සංදර්ශන අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව…
පාඨලීත් ඉන්දියා යයි
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා . ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ ආරාධනය මත එහි පැවැත්වෙන පරිසරය…
එකමඟ ගිය අඹු-සැමි යුවලේ සැමියාට අත් වූ ඉරණම
යාපනය – වඩුක්කෝට්ටේ – පොන්නාලේ ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් 24 හැවිරිදි සැමියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඔහු සහ බිරිඳ…
හංගේරියානු ජනාධිපතිගෙන් අනාවැකියක්
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත් වුවහොත් පැය 24ක් තුළ රුසියානු යුක්ක්‍රේන යුද්ධය අවසන් කරනු ඇති බව හංගේරියානු ජනාධිපති වික්ටර් ඕබන් ප්‍රකාශ…
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
වව්නියාවේ පාසල් භුමියකින් මෝටාර් උණ්ඩ හතක් සොයාගැනේ
වවුනියාව ප්‍රදේශයේ පාසල් භූමියක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා. කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදීයි…
වර්ජනය හේතුවෙන් තැපැල් භණ්ඩ ගොඩගැසේ
ඊයේ දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය…
ආබාධයකට ලක්වීමෙන් අසිත ප්‍රනාන්දුට හෙට තරගය අහිමි වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීම…
මෙන්න තවත් ‘යුක්තිය’ ප්‍රතිඵලයක්
යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 46 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තැබීමේ…
කටුනායකට නව මගී පර්යන්තයක්
කටුනායක ගුවන්තොටුපොළ සඳහා නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක්…
ඔන්මැක්ස් ලොක්කන්ටත් වැඩ වරදී
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය…
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…
පෙන්සිල්වේනියාවේදී පුද්ගලික ජෙට් යානයක් අනතුරට
හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි. කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් අනාවරණය වී නැහැ. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි සැක කරන්නේ. සාප්පු…
පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කරයි
ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙළඳ ගනුදෙනු අළුත් වෙයි.
තවත් භූ කම්පන දෙකක්..
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…