Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාව දොරටු විවෘත කරයි

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාව දොරටු විවෘත කරයි

    2025-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසනවා.

    එසේම නැව්ගත කිරීමේ කාලය අඩුවීම, අඩු තීරුබදු සහ එක්සත් ජනපදයේ මෙහෙයුම් ස්ථාපිත කිරීමෙන් වෙළෙඳපල ඉල්ලුමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ඇය පෙන්වා දුන්නා.

    පසුගියදා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනිය මේ බව කියා සිටියා.

    අමෙරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය ඉස්මතු කරමින්, අමෙරිකා එක්සත් ජනපදය ව්‍යාපාර සඳහා විවෘත බවත්, ඉදිරියට යන ආයෝජන සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් අපේක්ෂා කරන බවත් ඇයව සඳහන් කළා.

    අමෙරිකාවේ ආයෝජනය කිරීම උපායමාර්ගික ව්‍යාපාරික පියවරක් මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා වඩාත් ඔරොත්තු දෙන සහ තරඟකාරී අනාගතයක් ගොඩනැගීමට අවස්ථාවක් බව ඇය තවදුරටත් සඳහන් කළා.

    ශ්‍රී ලංකාවේ වත්මන් රජය යහපාලනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් තානාපතිනිය ඇගයීමට ලක් කළ අතර, විදේශීය ආයෝජකයින් පිරිසිදු හා විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අවධාරණය කළා.

    පෙර පුව​තහබරණ මාරක රිය අනතුරක් – දෙදෙනෙකු මරුට – 35කට තුවාල
    ඊළඟ පුව​ත සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group