2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනයක්.
2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1042.5 ක් මේ සදහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත්තේ ඇ3ගලුම් සහ රෙදිපිළි , තේ,රබර්,පොල් , කුළුබඩු සහ ආහාර අපනයනය බවයි…
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
“නාකි මයිනා කියලා මේවා වහන්න බෑ”-SM
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම-ප්‍රගතිය හොයන්න සාකච්ඡාවක්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාංශයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
මැයි 1 වනදා එ.ජා.පයෙන් පෙරළියක් (වීඩියෝ)
රුපියල් 43ට අසීමිත බිත්තර සතොසෙන්
සීමා රහිත බිත්තර ප්‍රමාණයක් රුපියල් 43ක මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන්…
ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර යයි
ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර යාම කිසිසේත් අනුමත කළ නොහැක්කක් බව මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ…
තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය 8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි…
මාර්ගය හරහා දිව ගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වැන් රථයක් අනතුරට
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව…
අලෙවි මණ්ඩලයට වී ලබාදීම ගොවීන් ප්‍රතික්ෂේප කරයි
දකුණු පළාතේ හැර අනෙකුත් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී ලබානොදෙන බවට වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා. සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක්…
අධික උණුසුමෙන් සුරත්ල් සතුන්ටත් පීඩා
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග සතුන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අනුව සතුන් තාප ආඝාත තත්ත්වයකට හෙවත් හීට් ස්ට්‍රෝක්…
ඇමති කංචන සමග IMF සාකච්ඡාවක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්, අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී…
ඊයේ මට්ටක්කුලිය හෙල්ලූ වෙඩිතැබීමේ දර්ශන (වීඩියෝ)
ඇල්පිටිය තරුණියගේ ඝාතකයා කොටුවෙයි
ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ මස්සිනා වන බවයි පොලිසිය සදහන් කළේ. පොලිසිය…
අවුරුදු සමයේදී කුකුල් මස් මිලට වෙන දේ
කුකුළු මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් කුකුළු මස් නිෂ්පාදකයන් අඩු මිලක් ඉදිරිපත් කරද්දී, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි මිලක් ගණනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය…
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
පෙන්සිල්වේනියාවේදී පුද්ගලික ජෙට් යානයක් අනතුරට
හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි. කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් අනාවරණය වී නැහැ. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි සැක කරන්නේ. සාප්පු…
පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කරයි
බටහිර රුවන්ඩාවේ ගංවතුරකින් 127ක් මරුට
ඉන්දියාවට හා චීනයට නැගී එන ගෝලීය ආර්ථිකයන් අතර ප්රමුඛ තැන
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…