ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

අලුත් සහල් මංගල්‍යය ලබන මස 6 වනදා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
57 වන අලුත් සහල් මංගල්‍යය ලබන මස 06 දින පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සැළසුම් කර තිබෙනවා. 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය…
ඉන්දියාව තව දුරටත් ලොකු ලූනු අපනයනය තහනම් කරයි
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ…
අගමැති චීනයේ සංචාරයක
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දිනයේදී චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිතයි. චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත හෙට සිට ලබන 30…
ජනාධිපතිතුමනි ඔබට සුබ උපන්දිනයක්!
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින තම 75 වන ජන්ම දිනය සමරයි. 1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා…
සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවන් 14 දෙනෙකු ද වන බවයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු රැදවුම්…
කැළෑ ගිනි තැබීම් 57
මෙම මාසයේ අවසන් දින 20 තුළ පමණක් කැළෑ ගිනි තැබීම් 57ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ලෝක කාලගුණ…
හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි C I Dයට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහසිගත සාක්ෂියක් ලබා දීමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවා හිටපු ජනාධිපතිවරයා…
රුසියාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව පිළිකුල් කරයි
රුසියාවේ මොස්කව් අගනුවරදී සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ අමාත්‍යාංශය පවසනවා . නිවේදනයක් නිකුත් කරමින් එම…
තම අරමුණ තරගයට වැඩකිරීම බව විපක්ෂ නායක කියයි
තරගයට මඩ ගැසීම් සහ චරිත ඝාතන මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් තුළ, තම අරමුණ වී ඇත්තේ තරගයට වැඩකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම…
ජපානයට පලා යෑමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව…
සිනි මිල ඉහලට
පිටකොටුව තොග වෙළඳපොලේ සුදු සීනි මිල ඉහල ගොස් තිබෙනවා. සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් – 25ත් අතර, අගයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.…
කොකේන් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට
බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ට අධික වැසි
රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වඩා තරමක තද වැසි හෙට දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීම්
ගාසා තිරයේ රදවා ඇති සියළුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින්…
අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් 10 දෙනෙකු මරුට
ඉන්දියාව සහ නැමීබියාව සබඳතා තර කර ගනී.
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…