රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 156 ක්
ජනවාරි මස 26 වනදා වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 156 දෙනෙකු මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේශඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරු වැලැක්වීම සදහා රජය විසින් කාර්ය සාධක බලකායක් පිහිටවුය යුතු බවයි.
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
දිවයින පුරා අද වියලි කාලගුණයක්
අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර…
පෞද්ගලික බස් රථවලට පක්ෂ දේශපාලනය එපා
කිසිඳු දේශපාලන පක්ෂයක ස්ටිකර් හෝ පෝස්ටර් පෞද්ගලික බස් රථවල ප්‍රදර්ශනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කුලී පදනම්…
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් බාර ගැනීමේ දිනය දීර්ඝ කෙරේ
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයැදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව…
වසර 04කට පසු තායි ගුවන් සමාගම දිවයිනට
වසර 04කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබෙනවා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ මෙම…
වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජංගම යෙදවුමක්
වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදවුම හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මෙම ජංගම යෙදවුම හඳුන්වා දී…
අනුරාධපුරේ බොහෝ දරුවන් මන්දපෝෂණයෙන්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමයපවසනවා . එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ…
පාන් සහ කේක් ඉල්ලුම පහළට
පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල ඉල්ලුම…
දඩයමේ ගිහින් ඉලක්කය වැරදී මිතුරා මරුට
විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදීමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ තරුණයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසීය.…
පැය විසිහතරේ වැඩිම උණුසුම කුරුණෑගලින්
අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 38. 3 ක්. රත්නපුරයෙන් සෙල්සියස්…
බිලියන 03කට අධික පිරිසක් ස්නායු අබාධ වලට ගොදුරු වෙයි
ලොව පුරා බිලියන 03කට අධික පිරිසක් ස්නායු අබාධ තත්ත්වයන්ට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා. ඒ අනුව ඉන් සියයට 80…
යුක්තියෙන් තවත් 921ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුල සැකකරුවන් 908 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ ප්‍රදේශ වල සිදුකල වැටලීම් 926ක දීයි…
ප්‍රභූ ආරක්ෂකයින් ඉවත් කිරීමේ සුදානමක්
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය…
හරක් කටා සහ කුඩු සලිඳුට අයත් විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගත වෙයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වී ඇතැයි වාර්තාවනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා.…
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ කඩුළු 09කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අද…
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීය සාමයට දැඩි හිසරදයක් වී…
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
ජටින් කාශ්‍යප් ට එරෙහිව දූෂණ චෝදනාක්
විපතට පත් මියන්මාරයට ඉන්දියාවෙන් ආධාර.
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…