රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 156 ක්
ජනවාරි මස 26 වනදා වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 156 දෙනෙකු මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේශඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරු වැලැක්වීම සදහා රජය විසින් කාර්ය සාධක බලකායක් පිහිටවුය යුතු බවයි.
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
බහලුම් විශාල ප්‍රමාණයක් රේගුවේ සිරවේ
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල සංඛ්‍යාවක් සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේ ජනතාවට ලැබිය යුතු භාණ්ඩ විශාල…
කටුනායකටම කුඩු බෙදූ මහ කුඩ්ඩා මාට්ටු
කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ…
දේශපාලකයින් කළ බලපෑම් පිළිබඳ කතානායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්?
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබදව ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා. මෙහිදි දේශපාලනඥයින් තමන්ට…
බංකොලොත්භාවයට මාලිමාවත් වගකිවයුතුයි-මද්දුමබණ්ඩාර
රටේ බංකොලොත්භාවයට ජාතික ජනබලවේගය පක්ෂයද ප්‍රධාන හේතුවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස්…
ජනපතිවරණයට පෙර මහ ඡන්දයක්?-නලින්ද
ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස…
සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට
සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඇම්බියන්ස් නෞකාව අද (18) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා. තායිලන්තයේ පුකෙට් නුවර සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ මගීන් 1,131 දෙනෙකු සහ…
රස්නෙ උනත් වැස්ස ළඟයි-කාලගුණයෙන් දැනුම්දීමක් (වීඩියෝ)
ධාවනය කළ හැකි කුඩාම ත්‍රිරෝද රථයක් යාපනයේදී සකස් කරයි
සිය මුණපුරාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ගක් ලෙසට යාපනය පදිංචි උමේශ්කරන් විසින් ධාවනය කළ හැකි කුඩා ත්‍රීරෝද රථයක් සකස් කොට තිබෙනවා. ත්‍රීරෝද රථ ගරාජයක් පවත්වාගෙන යන…
යුක්තිය මෙහෙයුමෙන් රෑ ජාමෙට වාහන පරීක්ෂා කරයි (වීඩියෝ)
මාලිගාවත්ත සහ මරදාන පොලිස් බල ප්‍රදේශවල ධාවනය වන බස් රථ, මෝටර් රථ, යතුරු පැදි, විශේෂ සෝදිසි කිරීම් වලට ලක්වුණා. ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි. දුර ගමන්…
දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP (Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු
මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා …
21 වනදා සිට වැස්ස වැඩිවෙයි
එළඹෙන 21 වන දා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම තත්ත්වය පවතින උණුසුම පහව යාමට…
මාස 3කින් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා.…
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ කඩුළු 09කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අද…
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීය සාමයට දැඩි හිසරදයක් වී…
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
ජී 20 ට සමගාමී ජාත්‍යන්තර හමු සහ රැස්වීම්
ඉන්දු – ඔස්ට්‍රේලියානු අගමැතිවරුන් හමුවෙයි.
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…