රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 156 ක්
ජනවාරි මස 26 වනදා වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 156 දෙනෙකු මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේශඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරු වැලැක්වීම සදහා රජය විසින් කාර්ය සාධක බලකායක් පිහිටවුය යුතු බවයි.
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
ජනපතිවරණය ප්‍රථමයෙන්-ජනපති කැබිනට්ටුවට දැනුම්දෙයි
මෙම වසරේ පළමුවෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව…
සෞඛ්‍ය වර්ජනය කල් යයි
අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත්…
පවුල් පාලනය තුරන් කරන බව අනුර කියයි
පවුල් කිහිපයක් එක්ව සිදු කරනු ලබන දේශපාලනය තුරන් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්කු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති ජන හමුවකට…
ඔන්ලයින් ටිකට් වැඩේ සාර්ථකයි
දුම්රිය ආසන සම්පූර්ණයෙන් ඔන්ලයි ක්‍රමයට වෙන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන්…
මහින්දට, සජිත්ගෙන් බස් එකක්
සක්වල වැඩසටහන යටතේ තෝරා ගැනීමකින් තොරව පාසල් සඳහා බස් රථ ලබා දීම සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සක්වල…
2023 උසස්පෙළ ගැන දැනුම් දීමක්
2023 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 29 වැනිදා දක්වා දිවයිනේ…
මත නිසා දිවි ඇති තෙක් හිරේ
හෙරොයින් ග්‍රෑම් 2.42ක් සිය සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
කථානායකට එරෙහි විශ්වාසභංගය අද
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වන අතර, එය හෙට දිනයේත්…
ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)
“ජවිපෙට කොහෙද උතුරෙ ඡන්ද එයාලට එහෙ නෑ”- විග්නේෂ්වරන්ගේ සහය ජනපති රනිල්ට
රත්තරං ගණන් බස්සයි
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක…
ඇතුගල ගිනියම් වේ-වසරේ වැඩිම උණුසුම වාර්තා වේ
මේ වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර…
ධීවරයින්ට දැනුම්දීමක්
පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියක් හේතුවෙන් අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා.…
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ කඩුළු 09කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අද…
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීය සාමයට දැඩි හිසරදයක් වී…
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට
පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ භූකම්පනයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…