මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද…
සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි
සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.…
වෙසක් සැරසිලිවලට පොලිතින් සහ ප්ලාස්ටික් යොදා ගන්නා එපා
පොලිතීන් තහනම් කිරීම හේතුවෙන් වෙසක් සැරසිලි සඳහා ද එම ද්‍රව්‍ය භාවිත කිරීම සිදු නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබෙනවා.…
පෙරහරවල්වලට අලි ඇතුන්ගේ හිඟයක්
මහනුවර ඇසළ පෙරහර පවතින කාලසීමාවේදීම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර මංල්‍යය යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගි කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලිඇතුන් හිමිකරුවන්ගේ සංගමය…
වසරේ ගත වූ කාලසීමාවේදී ලාඳුරු රෝගීන් 264 ක් හදුනා ගනියි.
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාඳුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය…
රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට යුද හමුදා සාමාජිකයින් 16 ක් ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රකාශයක්
රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්…
සොයිසාපුර මහල් නිවාසයේ බිත්තියක් කඩා වැටෙයි (වීඩියෝ)
flat
ලාදුරු රෝගීන් 264ක්
වසරේ ගත වූ කාලසීමාව තුළ පමණක් ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන්…
වැස්ස ගැන හදිසි දැනුම්දීමක් – 18,19 දිනවලදී තත්ත්වය දරුණු අතට (වීඩියෝ)
කර්මාන්ත ලියාපදිංචිය මාර්ගගත ක්‍රමයට
කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ…
රුසියාවට ගිය සෙබලුන්ගෙ පවුල් රුසියානු එම්බසියට (වීඩියෝ)
අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය ළඟදීම
අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය…
“තැන් තැන් වල කරන වර්ජනවලට අපි නෑ.”-මුරුත්තෙට්ටුවේ හිමි
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඇති වූ හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පිරිස 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කරමින් ටෙක්කාස් ප්‍රාන්ත ආන්ඩුකාර ඩෑන් පැටි්‍රක් මේ බව සදහන් කළා. ළමා කදවුරේද අතුරුදහන් වූ ගැහැණු ළමුන් සංඛයාව් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත්…
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක්
ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ලාංකික කාන්තාවකට තුවාල
ජනාධිපති රනිල් ජනාධිපති ෂී ජින් පිං අතර විශේෂ හමුවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…