විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

අලි මිනිස් ගැටුම් පාලනයට සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට පියවර
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත්…
හපුතලේ මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක්
හපුතලේ ප්‍රදේශය මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව තේ කෞතුකාගාරයක් ඉදි කිරීමට සහ උද්භිත උද්‍යානයක් ඉදි කිරීමටයි රජය…
උසස් පෙළ විභාගය සදහා දින නියම වෙයි
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නොවැම්බර් මස 10…
පාසල් සිසුන් 12ක් හදිසියේම ලෙඩ වෙයි
ආසාත්මිකතාවයක් හේතුවෙන් පාසල් සිසුන් 12 දෙනෙකු හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. මාදම්පේ සාන්ත සෙබස්කතියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනෙක් මෙලෙස රෝහලට ඇතුළත්…
බංග්ලාදේශය දිනය නිමාවේදී 220/8
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු…
යළිත් බහාලුම් තදබදයක් ?
කොළඹ වරාය තුළ යළි බහාලුම් රථ තදබදයක් මතුවෙමින් පවතින බව බහාලුම් රථහිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල මහතා මේ බව කියා සිටියේ කොළඹදී විශේෂ…
බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක්…
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ජුලි මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ…
විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් කොටි 05කට අධික මුදල් වංචාවක්
විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට…
නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක්
අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන්…
සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම කැදවීමට නියෝගයක්
සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද නියෝග කර තිබෙනවා.…
කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයට නව පරිපාලන ගොඩනැගිල්ලක්
කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ අභිනවයෙන් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරුණා. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ආරාධනයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු…
ඇල මාර්ගයක් පිළිසකර කිරීම ඇරඹෙයි
වැව් තුනකට අයත් ප්‍රධාන ඇළ මාර්ගයක් වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා. වසර ගණනාවක් තිස්සේ වාන් ජලයෙන් යටවන මහවැලි ඩී කලාපයේ වැව් තුනකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
කොදෙව්වන් සමග සිංහයන් ගැටෙන තීරණාත්මක තරගය අද
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද නවසීලන්තයට එරෙහිව
පකිස්ථානය සහ එංගලන්තය තරගයේ අවසන් දිනය අදයි
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තා අනුව ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ. ජාතික භූකම්ප විද්‍යා මධ්‍යස්ථානය විදෙස් මාධ්‍යවලට සඳහන් කර තිබෙන්නේ, උදෑසන 6.00ට හර්යාණාවේ, ෆරිදාබාද් නගරය මධ්‍යස්ථානය වී ඇති රික්ටර් මාපක 3.2 තරමක භූමිකම්පාවක් සිදුවූ…
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි
ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…