සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම විශේෂ බහුතරයකින් අද(22) සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 181ක් ලැබුණු අතර පනතට විරුද්ධව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඒ අනුව සේවකයින්ගේ අයවැය සහනදීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කතානායකවරයා…

මහවැලි ඩී කලාපයේ ඇල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කෙරේ
වැව් තුනකට අයත් ප්‍රධාන ඇල මාර්ගය වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ මහවැලි පුනරුද වැඩසටහන යටතේයි. මෙහිදී ගොවිබිම් අක්කර 130ක වගා…
රාජ්‍ය සේවයකට තිස් දහසක් බදවා ගැනේ.
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සදහා තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කලේ මෙම…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදියි. සැකකරු මිරිහාන කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.. ඔහු සතුව…
හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි
හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිසි…
වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී…
නීති විරෝධී දුම්කොළ සහ බීඩි තොගයක් අල්ලයි
මන්නාරම නඩුකුඩා මුහුදු වෙරළ තීරයේදී සිදු කරන ලද විශේෂ සෝදිසියකදී නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1365ක් සහ බීඩි 29000ක තොගයක් සොයා ගත් බව…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ නිකවැරටිය හුලව ප්‍රදේශයේදී නිකවැරටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.…
යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට
යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක…
හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක
හොරණ – කොළඹ මාර්ග අංක 120, පෞද්ගලික බස් රථ අද ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය පල කරමින් එම…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දෙවැනි දිනයටත් විමර්ශන කමිටුව හමුවට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමා කිසිසේත්ම සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…
නවකවදයට තිත තබන්න – කාර්ය සාධක බළකායක්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ වද හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්…
බෝරා සමුළුව අද සිට
බෝරා සමුළුව අද කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අදින් ආරම්භ වන මෙම සමුළුව ලබන 27 වැනිදා සිට ජුලි මස…
ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් දැනුම්දීමක්
රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට බංග්ලාදේශයේ ඩකාහිදී ආරම්භ වී…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
රටවල් 6 ක සුපිරි ක්‍රිකට් තරු එක්වන ලීග් තරගාවලියට දින නියම වෙයි
ඉන්දු-ශ්‍රි ලංකා කාන්තා තරගය අද
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ජාතික රග්ර් කණ්ඩායම දිවයිනට
රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානමක්
යුක්‍රේනය සහ රුසියාව අතර එළැඹෙන බදාදා ඉස්තාන්බුල්හිදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමග සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශ්වය සමග තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉස්තාන්බුල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡා පිළිබඳව…
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…