Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර

    ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් පහක් දිනාගැනීමට සමත් වූ තුරෙයිසාමි විජින්ත් සහ මනිවේල් සත්‍යසීලන් යන ක්‍රීඩකයින් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය විසින් ඊයේ(21) දින හැටන් කුඩාගම ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.

    රටවල් 12ක ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා පැවැති තරගාවලියේ සිංගප්පූරු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණා.

    එහිදී තුරෙයිසාමි විජින්ත් (කොත්මලේ පූඩළුඔය ඩන්සිනන් වත්ත) මිටිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම සහ කවපෙත්ත විසි කිරීමට සහ මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනාගැනීමට සමත් විය.

    එසේම මන්වේලි සත්‍යසීලන් (රාගල) මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 1500 ධාවන ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වූවා.

    එම ක්‍රීඩකයන් දෙදෙනා වතුකරයෙන් බිහි වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු නිසා ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(21) දින ආපසු තම නිවසට පැමිණෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයක් හැටන් කුඩාගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමයේ ලේකම් සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති ශිව ශ්‍රී වේලු සුරේෂ්වර් ශර්මා පූජකවරයා විසින් සංවිධානය කර තිබුණා.

    මෙම අවස්ථාවට වතුකරය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

     

    පෙර පුව​තරක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
    ඊළඟ පුව​ත සයිබර් තර්ජන හඳුනා ගැනීමට පර්යේෂණ ඒකකයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group