හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

සෞඛ්‍ය වෘත්තීය සමිති අද දකුණු පළාතේ වර්ජනයක
දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද වැඩ වර්ජනයක නිරත වනවා. අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් සේවාවෙන් ඉවත් වීමේ…
ෆොක්ස්හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට
දියතලාවේ පසුගියදා ෆොක්ස්හිල් මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන…
“අරගලයට නායකත්වය දුන් සියලු දෙනා හොරු කියලා ඔප්පු වෙනවා.”-ඩී. වීරසිංහ
ලංකාවට එන සංචාරකයන්ට තේ තෑග්ගක්
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම…
විදුලි පනතට එරෙහි අනුරගේ වෘත්තීය සමිති පිටකොටුව දෙවනත් කරයි (වීඩියෝ)
අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් ජුලි මස අවසන්
මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී…
“යුද්ධයට රුසියා ගිය අය මට ගෙන්වන්න පුළුවන්.”-උදයංග
වෙසක් එකට පාසල් සිසු සිසුවියන්ට පද්‍ය රචනා තරඟයක්
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2024 වර්ෂයේ වෙසක් උත්සවය නිමිත්තෙන් ‘’බුදු තෙමගුල අර්ථාන්විතව සමරමු’’මැයෙන් පාසල් සිසු සිසුවියන් සඳහා පද්‍ය රචනා තරඟයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත 6-8…
මන්ත්‍රී වාහන බලපත්‍රවලට එරෙහිව සිවිල් සංවිධාන පාරට! ජනාධිපති කාර්යාලය අසල උණුසුම්! (වීඩියෝ)
රටේ අනාගත පරපුර වෙනුවේන් විපක්ෂ නායක පෙනි සිටියි
අනාගත රජයක් යටතේ රටේ දරු පරපුර වෙනුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අවම කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ…
වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නිසා විදුලිබල මණ්ඩලයට අමතර වියදමක්
විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව කෝප් කමිටුව…
නව නීති පිළිබදව ජනපතිගෙන් ප්‍රකශයක්
පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ දකුණු…
ව්‍යාප්ත වන රෝගයක් ගැන අනතුරු ඇඟවීම්
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ටීනියා නැමති චර්ම රෝගයක් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. එම රෝගය පිළිබඳ නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල විය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව හරහා ගාසා තීරයට
ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ලාංකික කාන්තාවකට තුවාල
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…