අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි. මත්තල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා වර්ගයේ වෑන් රථයක පිටුපස ටයරය පුපුරාගොස් එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම…

සුපිරි නළු ෂාරුක් ඛාන් ලංකාවට
City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය…
තංගල්ල මුහුදේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමු වෙයි
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම, කළමැටිය, ධීවර වරායට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයා…
ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත…
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අද
මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ, අද පෙරවරු අටේ සිට…
කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට
කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ගැටලුවක් මත සිදු කර ඇති බවට පොලිසිය…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට IMF අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් බවයි සඳහන් වන්නේ.
දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5 ක්
මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී…
ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයන්න ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයින්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව…
අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
ආනයනික අල මිල පහළ යාම හේතුවෙන් දේශීය අල මිලදී නොගැනිම නිසා අල ගොවීන් පත්ව ඇති දුෂ්කරතාවන්ට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා. අමාත්‍ය ලාල් කාන්ත…
වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි
යල කන්නයේදී සැලකිය යුතු වී තොගයක් රජයේ වී ගබඩා වෙත ලබාගැනීමට වී මෝල් හිමියන් සමග පැවති සාකච්ජාවේදී එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා…
මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු
ජාතික මදුරු මර්දන සතිය තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවාස ඇතුළු පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. ජාතික…
හිටපු ආගමන විගමන පාලක ඉලුක්පිටිය වරද පිළිගනී
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආගමන…
ලිට්‍රෝ ගෑස් මිලට මොකද වෙන්නේ…?
මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ජූලි මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව සහභාගි වන තවත් තරගයක් අද
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරිමට ලැබීම විශාල භාග්‍යක් බව නිෂාන් මධුෂ්ක කියයි
නවසීලන්තය විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව…
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
2025 ලෝක AI සමුළුව චීනයේ දී
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…