කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව…
අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ නිකුත්…
තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 22 ත් 26 ත් අතර පසුවන්නන් බවට අනාවරණය වී තිබෙනවා. මේ වන විට අයිස්…
මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.…
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කළා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන්…
දියේ ගිලී අයෙක් මරුට
බණ්ඩාරදූව, නවගිරියාව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වයස අවුරුදු පනහක් පමණ වූ මාපලගම, වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස්…
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මැයි මස 30 වන දින…
කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජල ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂති ඉවුරේ බලපත්‍රයක් නොමැතිව වළවල් හාරා අනවසරෙයන් මැණික් ඉල්ලම් ගොඩ ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු බගවන්තලාව…
කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.…
රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
මහනුවර සිට හැටන් දක්වා පසුගිය 6 වැනිදා රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ධාවනය කළ බස් රථයේ දෙකේ ගමන් වාර විමර්ශනයකට යටත්ව අද(08) දින…
රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු…
ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
2025 පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම හෙට ආරම්භ කෙරෙනවා. එම විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
ගාසා සාම සමුළුව හෙට
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් . ඊජිප්තුවේදී හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මේ සදහා බි්‍රතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන්…
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
හිටපු කතානායකවරයෙකු ඝාතනය කෙරේ
යුක්රේනයේ හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…