කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්…
පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර…
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද 10 පස්වරුවේ අත්සන් තැබුවා. ඒ මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවයි. එහිදී පක්ෂව…
2 – 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත්…
සැප්තැම්බර්, අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අනිද්දා
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කලා. ඒ අනුව, මෙලෙස…
ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණයට තීරණයක්
ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම මෙම ඩිජිටල්කරණ…
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි
කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද දින සිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන…
සම්පත් මනම්පේරිට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට
මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මග හැර සිටින සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් මොටර් රථයක් ඇඹිලිපිටිය පොලිසිය විසින්…
කතානායකටත් විශ්වාසභංගයක්
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව මේවන විට සිවිල් සහ වාණිජ ආරාවුල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.…
ගතවූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කගේ වැඩතහනම්
ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ…
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට…
නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ගෘහස්ථව රැඳී සිටින ලෙස දන්වමින්…
ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ගාසා සාම සමුළුව හෙට
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් . ඊජිප්තුවේදී හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මේ සදහා බි්‍රතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන්…
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…