මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

මන්ත්‍රී අර්ච්චුනාගෙන් අනුරාධපුර අධිකරණයට මෝසමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය…
චීනයෙන් මෙරටට යුවාන් මිලියන 500ක ප්‍රදානයක්
ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව යුවාන් මිලියන 500ක ප්‍රදානයක් මෙරටට හිමිව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ…
තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම බව ඇමති විජිත කියයි
චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම් ඉන්ධන නිකුත් කරනවාද යන්න පිළිබඳව දැනුම් දීමට මාසයක…
කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹෙයි
දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසුකරවිමේ අරමුණෙන් කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 10.5ක් ඒ සඳහා වෙන් කිරීමට…
ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාර නිලධාරීන් විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.…
මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘත කෙරේ
මාර්ගයට ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81 ක ජයක් වාර්තා…
මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග
මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇත්තේ පෙබරවාරි 03 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට…
18 වංගුව වසා දැමේ
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමීම සදහා තීරණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අද පස්වරැ…
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරු සඳහා නව පත්කිරීම්
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවයේ නියුතු කේ.එන්.එස්. රණතුංග අද දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බැවින්, එදින සිට පුරප්පාඩු වන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්…
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර්) මහතා පවසනවා. ජනාධිපති අනුර…
පොළොන්නරුව මනම්පිටිය දුම්රිය නවතී
පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාවේ කෝවිලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 150 කට අධික පිරිකට බරපතල තුවාල
අයහපත් කාලගුණයෙන් පිලිපීනයෙට බලපෑම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































