හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
“ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා”-අමාත්‍ය මනූෂ නානායක්කාර
ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර…
IMF ලංකාව ගැන පැහැදෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට…
විශ්වාසභංගයෙන් පසු කුමන්ත්‍රණයක් ගැන කතානායකගෙන් ප්‍රභල හෙළිදරව්වක් (වීඩියෝ)
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ලබන මාසයේ එම…
ශ්‍රි ලංකා බංගලාදේශ ටෙස්ට් තරගය-දැන් තත්වය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තීරණය කළේ…
NLDB එකත් විකුණයි ?-මෙන්න ඇමති මාධ්‍යවේදියාගෙ ප්‍රශ්නයට දීපු උත්තර (වීඩියෝ)
බැසිල්, රනිල් හමුවේ කතාව එළියට
පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරණය මෙන්ම ඉදිරියේදී…
සීනෝර් සභාපති ඉල්ලා අස්වෙයි
සීනෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්. ධීවර…
අදත් පාර්ලිමේන්තු
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළා. සජීවීව නරඹන්න.
කැකිරාවේ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට
කැකිරාව ගනේවල්පොල, ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් පාසැල් සිසුවකු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ 12හැවිරිදි…
අස්වැසුම දෙවැනි වටයේ අයදුම්පත් භාර ගැනීම අවසන්
අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින් අවසන් වනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමයට…
විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ කොළඹ…
ෂෙල් සාමගමේ ඉන්ධන අලෙවිය අද සිට ආරම්භ කෙරේ
මෙරට ඉන්ධන වෙළදපොළට එක්වන ෂෙල් සමාගම අද සිට සිය ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අදාළ සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරයාට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
මෙක්සිකෝවේ නගරයකින් මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් 45ක් සොයා ගැනේ
සුඩාන හමුදාව සටන් විරාම සාකච්ඡාවට සහභාගී වීම අත්හිටුවයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…