වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ විධායක සභා රැස්වීම තහනම් කරන ලෙස ඉදිරිපත් කර ඇති නඩුකරය අද ප්‍රතික්ශේප කර තිබෙනවා. දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ…
ආපදා හේතුවෙන් වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩිම බලපෑමක්
ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවයි එම…
ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස සම්බන්ධයෙන් අණාවරණයක්
අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක් මගින් මේ බව…
අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර
”දිට්වා” සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ…
මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්
මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට…
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
හිටපු කතානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම…
ආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320 ක් යතා තත්ත්වයට
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති වලින් 320 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය…
ආපදාවෙන් පසු බස්නාහිර පළාත තුළ කසල මෙටි්‍රක් ටොන් 40,000 ක් ගොඩගැසේ
රට තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු බස්නාහිර පළාත තුළ පමණක් මෙටි්‍රක් ටොන් 40,000 කට ආසන්න කසල තොගයක් ගොඩ ගැසී ඇති බව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ…
ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැංවීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මෙම වැඩසටහන ප්‍රතිෂ්ඨා නමින් නම් කර තිබෙනවා. පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ…
නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව ඊයේ(11) දින එම එළවළු තොගය කොළඹට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික…
කෝටි ගණනක මුදල් සහ දේපල ක්‍රියාවිරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර…
ඇමැති බිමල් කොත්මලේට යයි
දිට්වා ආපදාවෙන් විපතට පත් කොත්මලේ ප්‍රදේශයේ නායගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලද සහා කොත්මලේ නායයාමෙන් අවතැන් වූ ජනතාවට ලබාදෙන සහන සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන මහාමා්ග සහ…
මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C…
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි. එහිදී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 35ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර…
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද…
ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































