ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියා. තරුණ…
මෙරට ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක්
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.…
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම්
කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ සදහා විකල්ප…
ඉන්ධන තොග බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහරින බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය පවසන්නේ මේ වන විටත් පෙට්්‍රල් සහ ඩීසල් ලීටර් 6600ක ධාරිතාවයකින්…
මැතිවරණ කොමිෂන් සභා සභාපතිගෙන් ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ට ද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව…
ඡන්දය කල් යන බවට ඉඟියක්
මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය ගැන තීරණයක් ගැනිමට සිදුවන බව මැතිවරණ කොමිෂන්…
සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ – ශාන් විජේලාල් කියයි
සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා. එමෙන්ම අතීතයේ මෙන් වර්තමානයේදීත් වර්ජනයට සහාය…
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා – කුඩු සළිදු කටුනායකට
මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන විත් තිබෙනවා. මැඩගස්කරයේ…
යල කන්නයේ වගා කටයුතු සදහා ජලය මුදා හැරීම අද ආරම්භ කෙරේ
යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක්…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර,…
මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන…
ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපතිගෙන් විවෘත ලිපියක්
ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත ලිපියක් යවා තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු…
කාර්යාල දුම්රිය 13ක් නියමිත වේලාවට ක්‍රියාත්මකයි
වෙනත් ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා . මෙම කාර්යාල දුම්රිය සේවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් ස්කොට්ලන්තය පරදා ලකුණු 18 කින් ජය ගැනීමට බංගලාදේශ…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු…
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි. යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසුවා. ඩොනල්ඩ් ට්‍රම්ප්…
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…