යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට පහර දී තිබෙන බවට චෝදනා කර තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්…
ආපදා හානි සෙවීමට කමිටුවක්
දිට්වා ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික…
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව සිය සම්මානය ලබාගැනීමට පෙර සභාවේදී…
නීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියාසිටියේ ඊයේ(20) රාත්‍රී කාලයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ…
දියවැලකට හසු වූ ජෝර්ජියා ජාතිකයා බේරාගනියි
දිය අනතුරකට ලක්වූ විදෙස් ජාතිකයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් මිරිස්ස වෙරළ තීරයේදී බේරාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(20) දහවල් මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය…
අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ…
පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයට හසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක අධ්‍යයන කටයුතු එළැඹෙන 29 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව…
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
තලාතුඔය, කෝන්ගහකොටුව ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එලෙස බඹර ප්‍රහාරයට ලක්වූ එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයන් හත්…
කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ග්‍රාම නිලධාරීවරුන් ආපදා සහන සේවා රාජකාරී කටයුතුවලින් අද (20) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ කල්පිටිය…
රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 25ක මුදලක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…
රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වූ ලොරි රථයක් නානුඑය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති…
නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තවත් මගියෙකු බරපතල තුවාල ලබා…
වන අලි පහරින් අයෙක් මරුට
වන අලියෙකුගේ පහරදීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ තඹුත්තේගම, මලියදේවපුර ප්‍රදේශයේ කුඹුරක සිටි පුද්ගලයෙකුට වන අලියෙකු ප හරදීම හේතුවෙන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
මෙක්සිකෝව තුල නොසන්සුන්කාරී ප්රචන්ඩ තත්ත්වයක් නිරාමාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ‘එල් මෙන්චෝ‘ ගේ මරණයත් සමගයි. මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා ලෙස ‘එල් මෙන්චෝ‘ හදුන්වනු ලබනවා. ඔහුගේ මරණයෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග…
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































