සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ…

බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 ශත 76ක් ලෙස සටහන් වූ…
විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම…
වනඅලි ගැටලුවට නව පිළියමක්
වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව…
අද සිට වැසි වල අඩුවක්
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ…
හදිසි අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට
මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්. සිදු කළ මූලික විමර්ශන වලදී…
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක්
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබෙනවා බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් සොයා ගැනේ
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා උණ,…
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුල් වටයේ සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය, උසස්…
සංක්‍රමණික නීති දැඩි කිරීමේ විපක්ෂ යෝජනාව ජර්මානු පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි
සංක්‍රමණික නීති දැඩි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආ යුතු බවට ජර්මානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට…
සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට
නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතයි. නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශික සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාව දොරටු විවෘත කරයි
2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි…
හබරණ මාරක රිය අනතුරක් – දෙදෙනෙකු මරුට – 35කට තුවාල
හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වාගුව අසලදී ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත් රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
පිලිපීනයට භූමිකම්පාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































