මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

වැඩ බලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කරයි
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක , 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත්…
කටුනායක ගුවන්තෙටුපලේ පැමිණීමේ පර්යන්තයේ ජීව උණ්ඩයක්
ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද අලුයම භාර දී තිබෙනවා. අද අලුයම 03.15…
හොර දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස්…
මහනුවර නගරය සංවර්ධනය කරන බව ඇමති ලාල් කාන්ත කියයි
මහනුවර නගරයේ ඓතිහාසික ශ්‍රී විභූතිය රැකෙන පරිදි නගරය සංවර්ධනය කරන බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. මහනුවර නගරයේ දැනට පවතින දැඩි අපිළිවෙල බව සංචාරක…
අදත් වැසි රහිත කාලගුණයක්
අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන…
ජනපති දිවයිනෙන් පිටව යයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සඳහා…
පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික පොලිස්…
ලොව වැඩිම පිළිගැනීමට ලක්වන ස්ථානය වූ සීගිරිය වෙයි
2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත් වී තිබෙනවා. ඒ, Booking.com වෙබ් අඩවියට අනුවයි. නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම…
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි…
ඉන්දීය ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදින් 31 මරුට
ඉන්දියාවේ – චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇති…
හිරුණිකාට වරෙන්තු
මං මාවත් අවහිර කරමින් විරෝධතාවයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ,…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කොළඹ ප්‍රධාන පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයින පුරා අද විදුලිය බිඳවැටීමක් සිදුවුණා. කෙසේ වෙතත් ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට මෙතෙක් බාධා මතුව නොමැති බවයි එම…
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කලා එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































