සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. පසුගිය 3 වන දා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව…

ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි
ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම ගින්න…
කාශ්මීරයේ ප්‍රහාරය ගැන පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය…
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ…
මැයි දිනයට සමාගමීව පැවැත්වෙන මැයි රැලි
මැයි දිනය සමරමින් රට පුරා ස්ථාන 15කදී ප්‍රධාන රැලි 12ක්, පෙළපාළි 9ක්, පුෂ්පෝපහාර දැක්වීම් 3ක් හා රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව ජනාධිපති අනුර…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැයි දින පණිවිඩය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ආර්ථිකයේ කොදු නාරටිය වන්නේ රටේ වැඩ කරන ජනතාව බවයි.…
අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවිඩය
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරමු යන්න…
බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ගමනාගමන කොමිසම කියයි
ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස්ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 17,459 ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ අප්‍රේල් මාසය තුළ පමණක් රෝගීන්…
දඹදිව වන්දනාව ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක්
ඉන්දියාව සහ පකිස්ථානය අතර හටගෙන ඇති යුද උණුසුම දඹදිව වන්දනා කිරීම සදහා බලපෑම් කර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. දෙරට අතර ගැටුම් ඇවිලීම…
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන…
ව්‍යාජ බලපත්‍රවලින් පෝලන්තයට යන්න හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ පෝලන්ත වීසා සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාර් හරහා…
ලෝක කම්කරු දින අදයි
කම්කරු දිනය ආරම්භ වූයේ 1886 මැයි 04 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් ‘හේමාකට් අරගලය’ ලොව…
ජේරැසෙලමේ වනාන්තරයක හදිසි ගින්නක්
ඊශ්‍රායලයේ – ජෙරුසලම ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න හේතුවෙන් වනාන්තරය අවට සිටින ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු යොදා ඇති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග වලින් ජැෆ්නා කින්ස් සහ දඹුල්ල සික්සර් යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළා. ඒ…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ නියෝගයක් මත මෙම ප්‍රහාර මාලාව අමෙරිකානු වේලාවෙන් සවස 5.30 පමණ දියත් කළ බවයි කලාපීය මුහුදු මාර්ගවල වාණිජ නෞකා වෙත…
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
බොරතෙල් මිල යලිත් ඉහළට
අමෙරිකාව ඩොලර් මිලියන 5කට ස්ථිර පදිංචිය අලෙවි කිරීමට සැරසේ
බහරේන් වීසා නීති දැඩිවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































