ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

හෙට සුරාසැල් වැසේ
හෙට දිනයේ සියළු සුරා සැල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ, 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේත=වෙන්. එම…
77 වන නිදහස් දින සමරුම හෙට
”ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට උදෑසන ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී…
ව්‍යාජා ලෙස එකලස් කරන ලද මොටර් රථ 5 ක් සොයා ගැනේ
කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් රත්නපුර – කලවාන…
වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ස්වේච්ජා නීතිඥ සංචිතයක්
විවිධ හේතු මත අපයෝජනයට ලක්වන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන…
කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපති දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා. කෙන් බාලේන්ද්‍ර…
දුරකථන කුළුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
වවුනියාව, මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නිකවැරටිය, මහගරිල්ල ප්‍රදේශයේ පදිංචි 30…
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන, නියාමනයට සැලසුම්
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු…
අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි බවට ලද තොරතුරකට අනුව පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහාබාගේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවයි. එහිදී…
ශ්රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය පත් කරයි
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත. ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමිඑකම ශ‍්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර…
අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මරුට
අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මොණරාගල මැදගම – මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.…
බිත්තර සහ කුකුලු මස් මිල පහළට
වෙළඳ පොලේ බිත්තර සහ කුකුලු මස්වල සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව වාර්තා වනවා. මේ අනුව සාමාන්‍ය බිත්තරයක මිල රුපියල් 24 – 30…
දූනගහ බිහිසුණු රිය අනතුරක්
දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. දිවුලපිටිය සිට මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක් දූනගහ මංසන්ධියේ දී යතුරු පැදියක මුහුණට මුහුණ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ ඕමාන්…
ශ්රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
ශ්රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































