වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ ඊයේ රාත්‍රී කාලයේදී මෝටර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.…

එසැණ පුවත්
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්
රාජ්‍ය වෙසක් උත්සවය එළඹෙන 12 වන සදුදා නුවරඑලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය…
නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්
මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසනවා එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි…
නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකන් – ලාහෝර් ගුවන් ගමන් අත්හිටුවයි
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය…
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන…
කොටහේන සිසුවිය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජන වීමෙන් පසු සියදිවි හානිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. මේ වන…
කෙසෙල් ගමුව ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා කෙසෙල් ගමු ඔය ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන්…
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අදපෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදියි. ජාතික ජනබලවේගය පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්…
විල්පත්තුව හරහා අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමේ තීරණයක්
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ,…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර…
පළාත් පාලන ආයතන සභා පිහිටුවීම පිළිබදව දැනුම් දීමක්
සියයට 50 ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්…
නිල සංචිත වත්කම්වල අඩු වීමක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1 කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර්…
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
පාකිස්ථානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර සිදු කළ බව ඉන්දීය ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කරනවා. පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ…
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ ද ඕවල ක්‍රිකට් පිටියට හිමිව තිබෙනවා. ඒ අනුව එම…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවල නිරත වන බව එරට මාධ්‍ය පවසනවා. මෙම විරෝධතා පැවැත්වෙන්නේ එරට ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිවයි. විරෝධතාකරුවන් සහ රජය අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව ඊයේ අවසන් වුණා. ඒ සමගම තවදුරටත් ගැටුම් උත්සන්න වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ .
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීම්
අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































