ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538…

නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්
ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා…
ගොවීන් වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කෙරේ
එළඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු…
ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
ටී 56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ…
PHOTO: පළමු වසරට සිසුන් භාරගැනීම අභිමානවත් ලෙස පවත්වයි
වතුකරයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම අද(29) දින අභිමානවත් ලෙස සිදු කර තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකීර්ති සිංහල…
පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය : පොලිසියේ හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන එයි
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විරම්ශන කාර්යාංශයේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් හය දෙනා…
සභාපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ජාතික කාන්තා කොමිසමේ සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමේ සභාපතිවරුන් දෙදෙනා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජාතික කාන්තා කොමිසමේ…
වාහන රැසක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට
වාහන සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙක් ඌගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඌරගස්මංහන්දිය පොලිසියට පසුගිය වසරේ 10 වැනි මස 21 වනදා වාර්තා වී තිබූ…
අඟුලානේදී තරුණියක් ඝාතනය කළ සැකකරු අල්ලයි
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 27 වන දින අඟුලාන ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු…
අනියම් පෙමක අවසන් ප්‍රතිඵලය
තියුණු ආයුධයකින් පහරදී කාන්තවක් ඝාතනය කර ඇතැයි බිබිල පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය…
ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සදහා ගුරුවරුන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් නික=ත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධ්කාරිය පියවර ගෙන තිබෙනවා. ඒ 1998 අංක 50…
රොහාන් ඕලුගලට නව තනතුරක්
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. ඔහු මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු…
අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්.…
බෙරගල රක්ෂිතයට ගිය කතගේ මරණය ඝාතනයක්
මහඔය, බෙරගල රක්ෂිතයේ හරක් බැඳීමට ගොස් සිටියදී පසුගිය 24 වැනිදා ඝාතනය වී ඇතැයි සැක කරන 50 හැවිරිදි ටී.ඩබ්ලිව්.එම්. කමලාවතී (චන්ගුමී)යන අයගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන ඔහු මියයන විට 74 වන වියෙහි පසු වූවා. ඔහුගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
පැසිෆික් කලාපයේ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































