ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල…

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු සමග හතරක් අල්ලයි
පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කොට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙක් එම ගිනි අවියද සමග සපුගස්කන්ද පොලිසිය විසින් පසුගියා 13 වනදා පස්වරුවේ…
පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් පාසල් දරුවන්ට දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දී…
පුරාවස්තු සොයා කැණීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට
පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම…
මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් කටුනායකදී අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර…
දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද(15) උදෑසන 7 සිට විවෘත කර තිබෙනවා. මාර්ගය අලුත්වැඩියා කිරීමේ…
මාර්ග නඩත්තු සේවකයාට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට
ආපදා තත්ත්වය හේතුවෙන් කැඩී ගොස් තිබූ මහනුවර, ගොහාගොඩ මාර්ගයේ නඩත්තු කිරීමේ රාජකාරියේ යෙදී සිටි සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන කාරක සභා පිහිටුවීම, ඊට අයත් නිලධාරීන්හට පත්වීම් ලිපි ප්‍රධානය හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත…
ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න
වත්මන් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කිසිදු බේදයකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබුණත් එයට දේශපාලන අතගැසීම් මේවන විට සිදුව ඇති බව මැදවච්චිය…
16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්
දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය ප්‍රදේශයට සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැලි අත්‍යවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා…
හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය පවසනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද…
ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම අද පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අනුව…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීම පාකිස්තාන ක්‍රිකට්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග තුනක් පැවැත්වෙනවා. ඉන් පළමු…
2026 – 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ඉන්දියාව සහ ශ්‍රී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වූන්‍ා. තරගාවලියේ පළමු තරගය අද(07) පෙරවරුවේ ආරම්භ…
T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග තුනක්…
2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
2026 – 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.…
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































