යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

එසැණ පුවත්
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාව පුරා දැනට ක්‍රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ…
සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය…
දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්
දිට්ව් සුළු කුණාටුවෙන් මියගිය සහ අතුරදන් වූ අයට පුන්‍යානුමෝදනා කරමින් අවතැන් වූ හා සියුල ලක්වාසීන්ට සෙත්පතා සිදු කරන ලද ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක් හා සංඝගත…
ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ. හිටපු අමාත්‍ය…
PHOTOS: කසළ වෙන්කර ලබාගැනීමට සවිකළ බඳුන්වලට ගිනි තියලා
හැටන් දික්ඔය නගර සභාව මගින් කසළ වෙන්කර තබා ගැනීම සඳහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවිකර තිබූ කසළ බඳුන්වලට ඊයේ(27) රාත්‍රී කාලයේ කිසියම්…
දිට්වා බිලිගත් දහම් අධ්‍යනය නගා සිටුවන්න අත්වැලක්
”දිට්වා” කුණාටුවෙන් විපතට පත් පවුල්වල සිටින දහම් පාසල් දු දරුවන්ට මැදවච්චියේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයෙන් අධ්‍යාපන උපකරන සහ දහම් පාසල් නිල ඇදුම් සකසා ගැනීමට අවශ්‍ය…
PHOTOS: නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක්
දිට්වා සුළි කුණාටුවෙන් පසුව නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඊයේ(27) දින පැමිණි බවත් එලෙස පැමිණි සංචාරකයන් සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන්කරවාගෙන නතර…
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62 ක් මෙරට සුව සේවාවට
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (29) පෙරවරු 10.00 සෞඛ්‍ය හා…
වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
දිට්වා සුළි කුණාටුවෙන් යලි පිබිඳීමට රජය විසින් ආරම්භ කර ඇති රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල සඳහා රුපියල් 108,000ක මුදල් තැන්පත් කර එය නිල වශයෙන් වතු…
ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය…
“ජින්ගා” අත්අඩංගුවට
විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ඥාතියෙකු බව කියන ජින්ගා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අයෙක් බස්නාහිර පළාත් උතුරු…
හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් කලාශූරී ලතා වල්පොල මහත්මිය අද(27) අභාවප්‍රපාත් වී තිබෙනවා. 1934 වර්ෂයේ ගල්කිස්ස ප්‍රදේශයේදී උපත ලද ඇය මියයන විය පසු…
හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් බොරැල්ල මිහිඳුසෙන්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි. සැකකාරිය…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
යුක්රේණ රුසියා සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































