හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
හෙට (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියේ ගැටුණු යතුරුපැදිකරු ජීවිතක්ෂයට
ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ වෙන්නපුව ප්රදේශයේදීයි. මන්ත්‍රීවරයා…
පළාත් පාලන මැතිවරණය ගැන ශේ්්රෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.…
පාලන මිලට සහල් අලෙවි නොකරන සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගක අධිකාරියෙන් අනතුරු ඇඟවීම්
සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන්…
අද සිට විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් නිවේදනයක්
අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගයි.…
සුජීවගේ පෙත්සම විභාගයට අවසර
නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය…
ඉන්දියානුවන් වැඩි පිරිසකට ප්‍රංශය දොර අරී
ප්‍රංශයේ සිටින ඉන්දියානු සිසුන් සංඛ්‍යාව මේ වසරේ පෙර නොවූ විරූ පරිදි 10,000 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය…
හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ දරුණු ගින්නක්
හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වනවා ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව…
ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්
බදුල්ල – ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇල්ල රොක් හෙවත් ඇල්ල කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගින්න පැතිරි ඇති…
ඩෑන් ප්‍රියසාද්ට ඇප
පෞද්ගලික ආරවුලකට අදාළව සාමය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ලකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත්…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.92 කින් හෙවත් (1.42%) කින්…
මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට සැලසුමක්
දැනට වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළ ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,500ක…
ලාංකිකයන් ඇතුළු මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 260කට වැඩි පිරිසක් බේරාගෙන තායිලන්තයේ බලධාරීන්ට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර…
අදත් විදුලි කප්පාදුවක්
අද පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්රලියා කණ්ඩායම සහ ඕමාන්…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
ට්‍රම්ප්ගෙන් නව විධානයක්
ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































