වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. …
විදුලි බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත්…
එක්සත් අරාබියෙන් සත්වෝද්‍යානයට සතුන් 10ක්
සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සතුන් 10 දෙනෙකු මෙරටට රැගෙන විත් තිබෙනවා. දුඹුරු වලසුන් දෙදෙනකු, හයිනාවන් දෙදෙනකු සහ මියර් කැට්…
ඩුබායි පැන්න කොස්තාපල්ගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ සිට ටි 56 ගිනි අවියක් සහ ජීව උන්ඩ 30ක් සොරාගෙන පසුව ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.…
අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද සහ හෙට දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතhs. ඒ වෙනුවෙන් විශේෂ…
අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
අද දිනයේත් දිවයින පුරා පැය එක හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය…
CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID), නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන අංශයක් පිහිටුවීමට තීරණය…
ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට මෙරටට එමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි…
පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
ගුල්ලන් සහිත, පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000…
ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
පසුගිය වසරේ නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කර වන්දි ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.…
අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බවට ආහාර ප්‍රතිපත්ති…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
රුපියල් මිලියන එක් ලක්ෂ 57, 500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා. ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්…
අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂ අතර හමුවක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදී බදු ප්‍රතිපත්තිය,…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C…
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි. එහිදී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 35ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර…
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද…
ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ගෝලීය රත්‍රං මිල ඉහළට
උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමක් – පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































