වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ නසරේන් නොහොත් කොන්ස්ටන් නමැති අයෙක් බවයි. එල්ල වූ…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.…

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024  සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය…

වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල…

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව…

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල වායු ගුණතත්වය තවදුරටත් අයහපත් මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල එම…

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී අද ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම්කරු වන බංග්ලාදේශ ජාතික, පන්ව්ර් අහමඩ් හට පහරදීමක් සිදු කර තිබෙනවා.…

රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. මෙම වසර සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ දින…

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර…

මාතර මහ රෝහල, කඹුරුගමුව රෝහලේ සහ මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් එක්ව මාතර රෝහල ඉදිරිපිට අද (28) විරෝධතාවයක නිරත වුණා. මාතර දිස්ත්‍රික් මහ රෝහල…

වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව රජය පවසනවා. මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණයක් ආනයනය…

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කට වඩා පහළට ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද…

පසුගිය දිනවලට සාපේක්සව වෙළඳපොළෙහි මේ වනවිට බිත්තර මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වෙන්නේ රුපියල් 25ත් – 30ත්…

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…


සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…

තව කියවන්​න

තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…