Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවයක්

    මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවයක්

    2025-01-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතර මහ රෝහල, කඹුරුගමුව රෝහලේ සහ මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් එක්ව මාතර රෝහල ඉදිරිපිට අද (28) විරෝධතාවයක නිරත වුණා.

    මාතර දිස්ත්‍රික් මහ රෝහල හා කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර 2011 සිට පැවති ස්තානමාරු ක්‍රමවේදය අවලංගු කිරීමට විරෝධය දක්වමින්.

    ඔවුන් පවසන්නේ රෝහල් දෙක අතර 2011 සිට පැවති ස්තානමාරු ක්‍රමවේදය, 2024 වර්ෂයේ දී  අවලංගු කිරීම හේතුවෙන් මේ වනවිට වෛද්‍යවරුන් 20 දෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති අතර 2024න් ඉදිරියට පැමිණ වෛද්‍යවරුන්ට එම රෝහල් අතර ස්තානමාරු කළ නොහැකි බවයි.

    ඔවුන් චෝදනා කරන්නේ එම තීරණය අසාධාරණ බවත් එය නිවැරදි කිරීමක් සිදු නොකර ඒ වෙනුවට සෞඛ්‍ය අමාත්‍යංශය නිද්‍රාශිලී පිලිවෙතක් අනුගමනය කරන බවයි.

    මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ, මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබඳ ගෙන ඇති හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයක පවතින බවයි.

    ඔවුන් පෙන්වා දී ඇත්තේ, මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ආයතන සංග්‍රහය, රාජ්‍ය කොමිෂන් සභාවේ කාර්ය පරිපාටිගත රීති සහ අදාළ වක්‍රලේඛයන්ට අනුකූලව බවත් එහිදී ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ලැයිස්තු ක්‍රියාත්මක විය යුතු කාල රාමුව පවා ආයතන සංග්‍රහය තුළ නිශ්චිතව සඳහන් කර ඇති බවයි.

    ඒ අනුව, ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2025 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු අවසන් ලැයිස්තුව 2024.11.01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුණ ද, මෙතෙක් එහි ඉල්ලුම් පත්‍රය පවා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර නැති බව සඳහන්.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අක්‍රමවත් ක්‍රියාකාරීත්වයට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල් ද්විත්වය සම්බන්ධයෙන් ගත් අත්තනෝමතික තීරණයක්ද මීට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදි තිබෙනවා.

    පෙර පුව​තපැවැති ආණ්ඩුද ලුණු ආනයනය කළ බව ඇමති කියයි
    ඊළඟ පුව​ත ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව නාමල් රාජපක්ෂට අධිචෝදනා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group