නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, එම පක්ෂය සඳහන් කළේ, මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට…

ශ්‍රී ලංකාවේ පළමු තිරසාර සංචාරක ගමනාන්තය ලෙස සීගිරිය පිළිගැනීම සැමරුම
“අපි තිරසාර සංචාරක ගමනට එක් වෙමු.” සීරිගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම තිරසාර සංචාරක ගමනාන්තය ලෙස පිළිගැනීමේ උත්සවය කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය…
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු…
බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෝ කෑම එපා කියයි
බන්ධනාගාර යෙන් ලබාදෙන ආහාර කෑමට ගැනීමට සුදුසු තත්ත්වයේ නොමැති බව පවසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින රැඳවියන් විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිනවා. සිරමැදිරිවල…
මන්ත්‍රී හේෂා විතානගේට ආංශික අධීක්ෂණ කාරක සභාවක සභාපතිකමක්
අධ්‍යාපන, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් කර තිබෙනවා. කාරක සභාවේ මංගල රැස්වීම…
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය…
ත්‍රිරෝද රථ හතරක්ම ගින්නට බිළි
ත්‍රීරෝද හතරක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම අළු වී ඇති බව පොලිසිය පවසනවා. දෙමටගොඩ පොලිසිය කියා සිටියේ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ හතරක් මෙලෙස ගිනිගෙන…
ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී
අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා…
දයාසිරි අදත් CIDයට
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) දිනයේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රට තුළ දැඩි කතාබහකට ලක්ව ඇති බහාලුම් 323ක් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන්…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව…
පොලිස් SI වරයෙක් සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන දිවි නසා ගනී
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අදාළ…
ජගත් සාගර දින ජාතික වැඩසටහන 08 වැනිදා
2025 සාගර දින ජාතික වැඩසටහන ලබන 08 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් Colombo Port City හිදී පැවැත්වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ…
බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල මංගල රැස්වීමට දින නියම වෙයි
බහුතර බලය නොමැතිව රැස්වීම් පැවැත්වීම ප්‍රමාද වූ දකුණු පළාතේ මහ නගර සභා දෙකක් ඇතුළුව පළාත් පාලන ආයතන 15 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින්…
ආගමන හා විගමන සහකාර පාලක ඇතුළු සැකකරුවන්ට ඇප
විදේශ ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
කොළඹ කණ්ඩායමට එරෙහි ජැෆ්නා කන්ඩායමට ලකුණු 06 ක ජයක්
ආර්ජන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
මොරොක්කෝව පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයට
කැන්ඩි ෆැල්කන්ස් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ
නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා තිබෙනවා. මුල් යථා තත්ත්වයට පත්වීමේ පළමු මාස හතර තුළ, මාර්ග සහ තාවකාලික නවාතැන් ඉදිකිරීම, පානීය ජලය සැපයීම සහ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය…
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි
දරුණුතම අවතැන් අර්බුදයට සුඩානය මුහුණ දෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































