කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
ඉදිරි පැය 36ක කාලය සඳා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය…
නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
නිවසක් බිඳ රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීමේ අපරාධයකට අදාළ සැකකරුවන් පස් දෙනෙකු හා සැකකාරියක් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර හෙට ආරම්භ වනවා. මේ යටතේ කොළඹ, කළුතර, ගාල්ල, ගම්පහ, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 21…
දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩවර්ජනය පැය 48 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන බවයි රජයේ…
අනුෂ පැල්පිට අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනුෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
T56 ගිනිඅවියක් සොයා ගැනේ
ඉතා සුක්ෂම ලෙස වගුරුබිමක සඟවා තිබූ T56 ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේකරදියනාරු පොලිස් වසමේ කොඩුවාමඩු පාලම අසල කැලෑබද ප්‍රදේශයේ…
ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෙරළබඩ පොලිස් විමර්ශන නිලධාරීන් විසින්. ඊයේ…
පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මියයයි
ඊයේ අහංගම පොලිස් වසමේ යටගහකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස් කන්දක් කඩාවැටී එයට යටවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පස්කන්දට යටවී සිටි පුද්ගලයින් තිදෙනා පොලිසිය හා ප්‍රදේශවාසීන්…
අවම උෂ්ණත්වය නුවරඑළියෙන්
අද අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම…
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කළ සැකකරුවෙක් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ අයෙක් බවට අනාවරණ…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
අද සවස් කාලයේ සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක්…
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර…
සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායට ඉහළින් පිහිටි සමනළ ස්වභාවික රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසල නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙක් උපකරණද සමගින් මස්කෙළිය පොලිසියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
එංගලන්තයට දැවැන්ත ජයක් !
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්f්න්.
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
අමෙරිකාවට සහ කැනඩාවට මහ ගංවතුර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































