අද දවසේ කාලගුණ තත්ත්වය
අද දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තෙට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක. වයඹ පළාතේත්…
අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට
හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද(17) පෙරවරු 9.00ට පමණ පැමිණි තිබෙනවා. මෙලෙස ඔහු අල්ලස් හෝ…
වාහන තුනක් එකිනෙක ගැටෙයි
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද(17) පෙරවරුවේ මෙම…
ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
ගංජා ග්‍රෑම් 86ක් අලෙවිය සඳහා සූදානම් කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අද(16) ගලඋඩ, දික්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා සමගි ජන බලවේගය…
දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කරුණු රැසක්…
ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට එම කටයුතු යලි ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව…
නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් බෝයවලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා කැණීම් උපකරණද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය…
අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
වතුකරයේ සමහර වෘත්තීය සමිති නායකයන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධවුවහොත් වතු කම්කරුවන් ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බවට බව හැටන් දික්ඔය නගර…
නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැළියට දමිල ප්‍රගතිශීලි සන්ධානය සහය නොදැක්වීමට තීරණය කළ බව දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ නියෝජ්‍ය…
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්
සමගි ජන බලවේගය 21 වැනිදා පොදු විපක්ෂයේ කණ්ඩායමක් වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සංවිධානය කර ඇති නුගේගොඩ රැලියට සහභාගි නොවන බවත් නමුත් මෙරට ආරම්භ වන…
වැටුප් වැඩිවීමට එරෙහිවූවන්ට එරෙහිව වතු කම්කරුවන් පාරට බසියි
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 200ක මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ…
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ගිනි අවියක්, නීති විරෝධී මත්පැන් සහ තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරැට් සමග සැකකරුවෙක් හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…
කඳාන භීතියට පත් කළ ලොරි සොරකම
ලොරි රථයක් සොරකම් කරගෙන පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව කඳාන…
වසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට තායිලන්තය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තායිලන්ත දේශසිමාවේ පිහිටි පොයිපෙට් හි කැසිනෝ මධ්‍යස්ථානයට තායිලන්ත හමුදා බෝම්බ හෙලූ බවයි. දෙරට අතර ප්‍රධාන ගොඩබිම් හරස් මාර්ගයක් වන මෙම ස්ථානයෙහි නිරන්තර ගැටුම් පවතිනවා. ප්‍රහාරවලින් කැසිනෝ ශාලා 4 කට හානි සිදුව ඇති බව සඳහන්. මේ මාසය තුළ තායිලන්ත,…
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































