අද දවසේ කාලගුණ තත්ත්වය
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සනිවේදනයේ සඳහන්. උතුරු සහ…

හරක් කටාට සහය දුන් කොස්තාපල් අත්අඩංගුවට
නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා‘ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ…
ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
රත්තනපිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ ගින්නකින් ඇගලුම් කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න පාලනය සදහා ගිනි නිවීමේ රථ 08 ක් යොදා ගත් බවයි…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර…
ගණේමුල්ලෙ සංජීව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමන්රත්න නැමැත්තා…
Nutella නිර්මාතෘ ජිවිතක්ෂයට
Nutella නිර්මාතෘ Francesco Rivella ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ 97වන වියේ පසුවුණා. ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කරනු…
හෙට උණුසුම වැඩිවෙයි
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයක හෙට…
හිටපු පා.ම ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි…
රුපියල ඉහළට
අද (18) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම්…
අනෙකුත් බේකරි නිෂ්පාදන මිල එලෙසම
පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක…
විජයභාහු නෞකාව දිවයිනට
පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී…
පඩි වැඩිවීම ගැන විපක්ෂයේ අසත්‍ය චෝදනාවලට පිළිතුරු
අයවැයෙන් වැටුප් වැඩිවීම පිළිබද ඇතැම් පිරිස් හිතාමතාම වැරදි අර්ථකතන සපයන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව…
හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක…
IMF විධායක මණ්ඩලය රැස්වීමේ තීරණයක
ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩපිලිවෙළ සම්බන්ධයෙන් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 28 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23ක පෙරළිකාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කැනඩාව සමත්ව…
2026 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත…
T20 ලෝක කුසලානයේ අද තරග
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14)…
ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන්…
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක
ට්‍රම්ප්ගෙන් තවත් නව වෙළඳ තීරුබදු මාලාවක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































