Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප්ගෙන් තවත් නව වෙළඳ තීරුබදු මාලාවක්

    ට්‍රම්ප්ගෙන් තවත් නව වෙළඳ තීරුබදු මාලාවක්

    2025-02-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාව වෙත ගෙන්වනු ලබන සියලුම වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25ක නව තීරුබදු ප්‍රකාශයට පත් කරන බව ජනා‍ධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ඊට අදාළ නිල නිවේදනය අද  දිනයේ ප්‍රකාශයට පත් කරන බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

    ඔහු එහිදී අවධා‍රණය කර ඇත්තේ තම වෙළෙඳ හවුල්කරුවන්ගේ තීරුබදු සමඟ සමපාත වන පරිදි අන්‍යෝන්‍ය තීරු බදු හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවයි.

    ජනපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළද ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු උපුටා දක්වමින් වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පිළිවෙළින් සියයට 25ක් සහ සියයට 10ක් වන සේ තීරු බදු පැනවුවද, පසුව කැනඩාව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු ඇතැම් වෙළෙඳ හවුල්කරුවන් වෙත තීරු බදු රහිත කෝටා ලබා ගැනීමට ඉඩ දී තිබුණා.

    හිටපු ජනපති ජෝ බයිඩ්න්ගේ ධුර කාලය තුළ ද ට්‍රම්ප්ගේ පාලනය තුළ හඳුන්වා දී තිබූ ඇතැම් තීරු බදු නිදහස් කිරීම් අඛණ්ඩව පවත්වා ගත් අතර යුරෝපා සංගමය සහ ජපානය, බ්‍රිතාන්‍යය යන රටවල් සඳහා වූ නව කෝටා දීර්ඝ කිරීමට තීරණය වූ බව සඳහන්.

    පෙර පුව​තලොව වැඩිම පිළිගැනීමට ලක්වන ස්ථානය වූ සීගිරිය වෙයි
    ඊළඟ පුව​ත පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group