BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

හන්තානේ අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් තිබෙනවා. ඊයේ සවස මොවුන් කදු මුදුන නැරඹීමට ගොස් ඇති අතර පැවති…
මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අණාවරණයක්
මෙම වර්ෂයේ ගත වූ කාළ සීමාව තුල මුහුදු මාර්ගයෙන් ලෙන ආ අයිස් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 04 ක් සිදු කළ බව පොලිස් මාද්‍ය…
හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
හෙට දිනය විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් තර තිබෙනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.ි 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ…
අධ්‍යාපන ක්ශේත්‍රයේ ගුණාත්මක භව ඉහළ නැංවීමට කෘතිම බුද්ධිය යොදැ ගැනීමට රජයෙන් සැලසුම්
කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවාග ඒ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
අනිද්දා සිට ඩෙංගු මර්ධන සතියක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම…
හෙලිකොප්ටර් මගින් මුහුදේ අනතුරට පත්වූවන් මුදවා ගැනීමට මෙහෙයුමක්
මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යෙදවීමට ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්…
දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට ලක් වෙයි
ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය…
සැකසහිත ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවෙයි
සැකසහිත ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ. පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව…
ගාල්ල සහ කළුතරදී ධීවර යාත්‍රා 02ක් අනතුරට
ගාල්ල සහ කළුතර වෙරළ තීරයේ සිදුවීම් දෙකකදී අතුරුදහන් වූ ධීවරයින් 6 දෙනෙකු සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටර් යානය සහ Y-12 ගුවන්…
අලුත් පර්යේෂණවලට ජාතික ප්‍රතිපත්තියක්
නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සාකච්ඡා මාලාවක් පැවැත්වෙනවා. ඒ අනුව නව පර්යේෂණ සහ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට…
ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව යාමට සිටින අයට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නැවත ඇතුළත්…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
ඔස්ටේ්රලියානු T20 නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට
නවසීලන්ත සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
IPL ක්‍රීඩක වෙන්දේසීය මෙම මස 25 සහ 25
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි
ඉන්දියාවේ අගමැති තීරණාත්මක සංචාරයකට සැරසෙයි !
බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන බදාදා සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි. ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වනවා . එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අග්‍රාමාත්‍ය මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම…
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…