22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ පස්වරුවේ අවසන් වුනා. ඉන් අනතුරුව ශේෂ්ඨාධිකරණය පැවසුවේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි. අදාළ පනත් කෙටුම්පත…

මහනුවර – පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර විශේෂ බස් රථ සේවාවක්
මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලා. පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර…
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය NPPයට
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා. ඒ අනුව, අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ…
අදත් හෙටත් පවත්වන දන්සැල් විශේෂ පරීක්ෂාවට
පොසොන් පොහොය දිනයේ පමණක් දිවයින පුරා සංවිධානය කර තිබූ දන්සැල් 12,600කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයෙන් පැමිණිල්ලක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ තවත් පිරිසක් විසින් අද අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ පහුගිය රවී…
චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව
මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව…
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාවට
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබල වේගය සමත්ව ඇති අතර නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා…
නැගෙනහිර පර්යන්තයේ 50% ක් වැඩ මේ වසරේ අවසන් කරනවා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු මෙම වසරේ දී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල්…
ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ තොගයක් සමග ගිනිබටයෙක් අත්අඩංගුවට
දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී දෙහිවල නැදිමාල රුපසිංහ…
තුෂාර උපුල්දෙණිය අධිකරණයට
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීම හේතුවෙන්, වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් බවයි දුම්රිය…
විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව අද පස්වරු 1 ට නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පවසනවා. ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව…
මොණරාගල – කොළඹ පෞද්ගලික බස් රථයක් අනතුරට
මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද අලුයම වැල්ලම්පිටිය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන්…
ජනපති ජර්මනියට
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 වනදා…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි
ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද
රුවල් යාත්‍රා තරඟාවලිය
ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන් පිරිස සීඝ්‍රයෙන් ඉහළ යාම මත පාකිස්ථානයේ බන්ධනාගාර තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එරට පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 64,000ක් පමණ වුවද, මේ වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන් එක ලක්ෂ දස දහසකට ආසන්න සංඛ්‍යාවක් රඳවා…
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
රුසියා යුක්රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































