නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
දුම්රියට අසූචි ප්‍රහාරයක්
උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. කොළඹ කොටුව…
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල…
බිත්තර මිල
වෙළඳසල් හිමියන්ගෙන් සඳහන් කරන්නේ තමන්ට අඩු මිලට බිත්තර තොග නොලැබෙන නිසා නව මිලට විකිණිය නොහැකි බවයි.
මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි
මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (30) දිනයේද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නාඩු සහල් හිඟයක්
දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
මාසයට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට
දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනන වර්ධනයක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය…
බාර් පර්මිට් අවුල දික්ගැස්සෙයි
පවතින හිග බඳු මුදල් නොවැම්බර් 30 වන දිනට ගෙවා අවසන් කරන ලෙස සියලුම සුරාසැල් හිමියන්ට දැනුම් දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් එම්.ජේ…
දෙමල සන්ධානය මහ මැතිවරණයේදී වෙනස් ගමනක
දෙමල ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා. උතුරේ තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්…
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 01 සිට 08…
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආයෝජන ගේන්න අමෙරිකාව සූදානම්
සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ඇය මේ…
අනිද්දාට පෙර ආදායම් බදු ගෙවන්නැයි සිහි කැඳවීමක්
2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් තැනැත්තෙක් බදු…
රනිල් පිල මහ ඡන්දයේදී දෙකඩවන ලකුණු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ආයුධ විකිණීම අත්හිටුවයි
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































