දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
මාතර, දෙවුන්දර ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර, දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන්…

ඇහැළියගොඩදී කඩු ප්‍රහාරයක් – අයෙක් මරුට
ඇහැළියගොඩදී පුද්ගලයින් තිදෙනෙකුට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් මියගොස් තිබෙනවා. ඇහැළියගොඩ, නැදුරන හන්දිය රේල් පාර ආසන්නයේදී ඊයේ(30) රාත්‍රී මෙලෙස පුද්ගලයන් තිදෙනෙකචට කඩු ප්‍රහාරය…
පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලය හදිසි සෝදිසියකට ලක්කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු…
වැවේ නාන්න ගිය 10 හැවිරිදි දරුවාට අත්වූ ඉරණම
කළුතර මොරොන්තුඩුව ප්‍රදේශ දස හැවිරිදි දරුවෙක් දියේය ගිලි මියගොස් තිබෙනවා. මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේ ඥෘති ඥාති නිවසකට පැමිණ සිටි දරුවෙකු ප්‍රදේශයේ වැවක දියනෑමට ගොස් සිටියදී මෙලෙස…
විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක්
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව…
දිස්ත්‍රික්ක 05 කට නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ…
කාළගුණයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම්
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් සිදු වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහනක්…
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර්…
පාසල් 18ක් වෙත ඩෙංගු රතු නිවේදන
පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්ධන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ශ්‍රී ලංකා…
ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය…
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිස්තියානි උපදේශක මණ්ඩලය සඳහා ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින්
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිස්තියානි උපදේශක මණ්ඩලය සඳහා 2025 වසරේ සිට 2028 වසර දක්වා පත්කරනු ලබන නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය…
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ජනාධිපති කියයි
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
දැඩි සුළඟට බම්බලපිටිය පොලිසියේ වහළත් ඉගිලෙයි
කොළඹ ප්‍රදේශයට ඇද හැළුණු අධික වැසි සහ දැඩි සුළං තත්ත්වයන් හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහළය ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා. මේ අතර බම්බලපිටිය…
විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්
පවතින අධික වැසි සහ සුළං තත්තත්වයන් හේතුවෙන් හදිසි බිඳවැටීම්වලට ලක්වූ විදුලි බලසැපයුම් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස විදුලි බලමණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අදාළ බිඳ වැටීම් සම්බන්ධයෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02 වන වයස අවුරුදු 14 න් පහළ දකුණු ආසියානු කරාතේ කුසලාන තරගාවලිය යන…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා…
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
ඉරානය විසින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. දකුණු දිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය සදහන් කලේ. මීට අමතරව ප්‍රහාරවලට ලක්වූ නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගිනි ගැනීමකට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා…
බොරතෙල් මිල යලිත් ඉහළට
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර
න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැති බව ඉන්දියාව කියයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































