සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

මත්ද්‍රව්‍ය සමග ධීවරයින් 6 ක් අත්අඩංගුවට
ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දා දක්වා රැඳවුම් නියෝග…
කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටුව වසර 30 කට පසු ප්‍රතිසංස්කරණයට පියවර
කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටු සංකීර්ණය (වසර 30 කට පසු) මෙම වසර තුල ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය…
බාර් වලට සුද්දෙ දීපු කපිත්තා මාට්ටු! වෙයිබඩු උස්සන හැටි තෙවැනි ඇසේ (වීඩියෝ)
රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය…
මුදලාලිටයි ගෝලයටයි එකම මාංචුව වැටෙයි (වීඩියෝ)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් විදේශ ගතවීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට
කූඨ ලේඛන යොදාගනිමින් සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් විදේශ ගතවීමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ…
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා ගොස් තිබෙනවා. ඒ හෙතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජල සම්පාදන…
ප්‍රදේශ කිහිපකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශ…
හජ් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම වන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඊබ්‍රාහිම් නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම…
ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ යහපත් සමාජයක් නිර්මාණය කිරීම
ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දායාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හජ් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත්…
ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතුයි
ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
රු.ලක්ෂ 19ක් වටිනා මදන මෝදක සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
දේශීය බෙහෙත් බඩු විකුණන මුවාවෙන් පාසල් දරුවන් හා තරුණ පිරිස් වෙත මදන මෝදක අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු මැණික්හින්න නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ…
ආර්ථික අර්බුදයෙන් පසු රට ස්ථාවර කර ඇති බවට පැවසීම ජනතාව මුලා කිරීමක්
රට ආර්ථික අර්බුදයෙන් පසුව යළිත් ස්ථාවර තත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාව හයිටියේ තානාපති කාර්යාල නිලධාන් ඉවත් කර ගනී
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…